තරංග යාන්ත්‍රවිද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පරමාණුව පිළිබඳ විග්‍රහයේ දී විස්තර විභාග කරන නව විද්‍යා ක්‍රමයක්; විකිරණවල තරංගීබව හදාරන 'ක්වොන්ටම්’ යාන්ත්‍ර විද්‍යාවේ කොටසක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. wave mechanics