තරංග වර්තනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. නොගැඹුරු ජලයේ එයට ආනත ව ගමන් කරන තරංග සමූහයකම ගමන් මඟෙහි වෙනස් වීම (=wave refraction).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 718 ← තරංග ලේඛය තරංග වාදය →