තරංගීය ඛාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දිය රළින් වෙරළ සේදී යාම; රැල්ල වැදීමෙන් ගොඩබිම සේදී යාම; මූදු කෑම; සමුද්‍ර ඛාදනය (=wave erosion).