තර්ගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තර්කය.2. නා. (නාට්ය) දෙබස; නාඩගම් ගී ගැයීමේ දී දෙදෙනකු මාරුවට පදය බැගින් ගයන ගීය; තර්ග සින්දුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 720 ← තර්කුව තර්ජන →