තරාස වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බිය වෙනවා; තැති ගන්නවා; ත්‍රාසයට පත්වෙනවා.
2. ක්‍රි. කෝපයට පත් වෙනවා; තරහ වෙනවා.