තරු පේනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්‍රි. දැඩි වේදනාවට පත්වෙනවා.2. (රූඪි.) ක්‍රි. ක්ෂණිකව භය සහිත විස්මයට පත් වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 721 ← තරු පායන තරු මඟින් පිහිටුවීම →