තලකුළුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. තුලාව හෙවත් තරාදිය ඇසුරෙන් කරනු ලබන වංචාව; වංචනික ලෙස තරාදියෙන් බර කිරීම; හොරට බඩු කිරීම; තුලාකුට.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 723 ← තලකුළාව තලකෝණමානය →