තලපතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තල ගසේ කොළය; තල කොළය.2. නා. ඉසලීමට තල කොළින් සාදා ගැනෙන ආවරණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 724 ← තලපක්කඩ තලපත්ත →