තලපමැටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සේදි අවුත් ජලාශයක් පත්ලෙහි තැන්පත් වන ඇඳුරු පැහැති ඉතා මෘදු මැටි වර්ගයක් (=ball clay).