තලපෙ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුරහන් පිටියෙන් හෝ කිතුල් පිටියෙන් උකුවට පිස ගන්නා කෑම විශේෂයක්.
2. නා. බත්තුළු අධික වන සේ පිසනු ලබන කැඳ.