තලව්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමතලා භූමිය; තැනිතලා ප්‍රදේශය; තලාව.
2. (කථා.) නා. වේදිකාව; පදික වේදිකාව.
3. නා. අත්තිවාරම; අඩිතාලම; පදනම.
4. නා. (මෝටර්) සිදුරු කට.
5. නා. මහන යන්ත්‍රයෙහි කොටසක්; රෙදි වියන යන්ත්‍රයට අයත් අළුවේ නඩාව දුවන ලෑල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. plain
2. Civ. seating