තලසුනු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තල කුඩු; තලපිටි.
2. නා.ප්‍ර. තලසුනුවලින් සෑදූ කැවිලි වර්ගයක්; තලමුරුවට.