තලි අක්බත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගොයම් කිරීමේ දී දෙන දානයක්; කෙතක අස්වනුවලින් ඒ ඒ අවස්ථාවල දී පළමු කොට දෙනු ලබන පස්වැදෑරිම් අගහස් බතින් එකක්.