තවඩම්වැළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නාට්‍යකරුවන්ගේ වෙස් ඇඳුමට අයත් උරවැළ.
2. නා. දකුණු අංශයේ පලඳින රන් මාලයක්.