තවලාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. කැවිලි පෙවිලි ආදිය තැන්පත් කර ගෙන යන කූඩය හෝ පැස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 727 ← තවලම්කාරයා තවවල →