තව් මරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. පොල් අතු ආදියෙහි අමුගතිය අව් රශ්මියෙන් හෝ ගින්නෙන් තරමක් නැති කරනවා.