තවිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බඩු ආදිය බහා රැගෙන යෑම සඳහා ගනු ලබන මල්ල පසුම්බිය; ථවිකාව; භික්ෂූන් පරිහරණය කරන පාත්‍ර වැස්ම.