තහඩුලෝම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෝම වර්ග, කෙඳි ආදිය පදම් කිරීමෙන් සාදනු ලබන තුනී රෙදි හෝ රෙදි වැනි ද්‍රව්‍යයක්.