තහනම් ගහ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ක්රිස්ති.) බයිබලයේ සඳහන් පරිදි, ආදම් ඒව දෙදෙනාට ගෙඩි නොකන ලෙසට තහනම් කරමින් දෙවියන් වහන්සේ විසින් මවන ලද උයනේ වූ ගහක්.