තහනම් වට්ටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මහනුවර සමයේ දී කුල පිළිබඳ ව නඩුවක චූදිතයා විසින් දඬුවම විඳීමෙන් පසු ඉන් මිදීමට මොහොට්ටාලට පිළිගන්වන සුදු ලේන්සුවක් අතුළ බුලත් තට්ටුව.