තහවුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තිර; නොවෙනස්; ස්ථීර; ස්ථාවර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. confirmative
2. a. firm
3. a. steady