තළනපිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හම් පදම් කිරීමටත්, මැටියෙන් සාදන අවු භාණ්ඩ (වළන්) තැළීමටත් ගන්නා ලී උපකරණයක්; මැටි අලුව.