ත්වක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සම; චර්මය.
2. නා.ප්‍ර. ගසක හෝ පැළෑටියක පොත්ත.
3. නා.ප්‍ර. කුරුඳු පොත්ත.