ත්වරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මෝටර් රථයක කාබියුරේටරයේ අවකර කපාටයට හෝ තෙල් නික්ෂේපණ පාලකයට හෝ පාදිකය; ඇක්සලරේටය.
2. නා. ක්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කරන පේශියක් හෝ ස්නායුවක්.
3. නා. එන්සයිමයක කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය වැඩි කරන කවර හෝ ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. accelerator