ත්වරණ මානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මෝටර් රථයක ප්‍රවේගය වැඩිවීමේ ශීඝ්‍රතාව දක්වන මානකය.