ත්යාග
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ප්රති උපකාරයක් නොලබා අනෙකකුට දෙන දැය; තෑග්ග; තුටු පඬුර.
2. නා. දාන චේතනාව; පරිත්යාග කිරීමේ අභිලාෂය.
3. නා. අත් හැරීම; බැහැර කිරීම; අනුනට කැප කිරීම.
වි. දානය හා දාන චේතනාව හා සම්බන්ධ.