ත්‍රි අරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. චක්‍රයක මැද සිට ගරාදි මෙන් පිටතට විහිදෙන අර තුනක් ඇති; කිසියම් කේන්ද්‍රයක සිට තුන් පැත්තට විහිද යන අර තුනක් සහිත.