ත්‍රිඅස්ථි ජිද්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිරුරෙහි කාකතුණ්ඩිකාව අක්ෂකාස්ථිය හා උරපතු ඇටය යන අස්ථි තුන මැද පිහිටි විවරය.