ත්රිකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කොටස් තුනක එකතුව; තෙවර්ගයක් වූ රාශිය.
2. නා.ප්ර. හිස සහ දෙවුර එක් වූ ප්රදේශය.
3. නා.ප්ර. තුනටිය; කටි සන්ධිය.
1. නා.ප්ර. කොටස් තුනක එකතුව; තෙවර්ගයක් වූ රාශිය.
2. නා.ප්ර. හිස සහ දෙවුර එක් වූ ප්රදේශය.
3. නා.ප්ර. තුනටිය; කටි සන්ධිය.