ත්‍රිකාලඥ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අතීත, වර්තමාන, අනාගත යන තුල්කල් දන්නා වූ තැනැත්තා; සර්වඥයන් වහන්සේ.