ත්‍රිපද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. (පාරිභා.) රාශි තුනක සම්බන්ධය දක්වන; රාශි තුනක් ඇති.
2. වි. වචන තුනකින් යුත්.
3. වි. පියවර තුනක් පිළිබඳ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. trinomial