ත්රිපරිවෘත්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කරගැනීමට උපයෝගි වන සත්යඥාන, කෘත්යඥාන, සහ කෘතඥාන ත්රිවිධ වටය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 732 ← ත්රිපදය ත්රිපලාරිෂ්ටය →