ත්‍රිපාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් තැබීමට භාවිත පා තුනක් සහිත ආධාරකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. tripod