ත්‍රිභූවනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කාම, රූප, අරූප හෝ ස්වර්ග, මර්ත්‍ය, පාතාල හෝ සත්ත්ව, සංස්කාර, ආකාශ හෝ යන ලෝක තුන තුන්ලොව.