ත්‍රිවිධ කෝලාහලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෝකයේ ඇතිවන කෝලාහල තුන; කල්ප කෝලාහලය, චක්‍රවර්ති කෝලාහලය හා බුද්ධ කෝලාහලය.