ත්‍රිවේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඍග්, යජුර්, සාමන් යන වේද තුන.
2. නා. සාර්ථක විධිමත් රාජ්‍ය පාලකයකූට අත්‍යවශ්‍ය යැයි සැලකුණු ප්‍රභූත්වය කෙළවරක් රහිත මන්ත්‍රණය, උත්සාහය යන කාරණා තුන.