ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) අලෝභ, අදෝස, අමෝහ යන තුන් හේතුවෙන් යුත් විපාක සිතකින් පිළිසිඳ ගැනීම; ත්‍රිහේතුක කුශලයේ විපාක වශයෙන් ඇතිවන පිළිසිඳීම.