ත්‍රෛවිද්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ත්‍රිවිද්‍යාව පසක් කරගත් තැනැත්තා; රහතුන් වහන්සේ.
2. නා. ඍග්, යජුර්, සාම යන ත්‍රිවේදය දත් තැනැත්තා.