තාංගු වෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්රි. හරස් වෙනවා; තද වෙනවා.2. ක්රි. ගල් ගැසී සිටිනවා; භ්රාන්තියට පත් වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 734 ← තා ම තාංගුව →