තාංඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇදීමේදී හිරවන ආකාරයෙන් ලණු, කඹ ආදියෙන් තනා ගන්නා පුඩු රැහැනින් තැනූ වළල්ල.
2. නා. සතුන් ඇල්ලීම ආදිය සඳහා වළල්ලක් සේ සාදාගත් උගුල; මලපුඩුව; මන්ද.