තාච්චි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තාච්චි පැනීමේ හෙවත් තට්ටු පැනීමේ ක්‍රීඩාවේ රකින පිලට අයත් ප්‍රධානයා.