තාච්ඡිල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එයට හුරුබව; එයට පුරුදුබව; තත් ස්වභාවය; ඵලාපේක්ෂාවක් නැති ව ස්වභාවයෙන් පැවැත්ම.