තානදෝස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ශරීරයේ නොයෙක්) තැන්වල ඇති දොස්; ස්ථාන ගත වූ දෝෂය; ස්ථාන දෝෂය.