තානවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිහින්කම; තුනීබව; තනුත්වය.
2. (පාරිභා.) නා. ශරීරයේ රුධිරය වැනි ද්‍රව්‍ය හෝ ඒ මේ අතට ගමන් කරන නාල මාර්ග අවහිර වීම හෝ තැන් තැන සිහින් වීම; රුධිරවාහිනී හිර වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. myosis
2. Med. stenosis