තාන්තුවාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විවාහ මංගල්යය; මඟුල් කටයුත්ත.
2. (කථා.) නා. අවමඟුල් උත්සවය.
3. නා. තොවිලය.
4. නා. කරදරය; හිරිහැරය.
5. නා. දුක; කනගාටුව; කනස්සල්ල; සංතාපය.
6. නා. සැකය; දෙගිඩියාව.
1. නා. විවාහ මංගල්යය; මඟුල් කටයුත්ත.
2. (කථා.) නා. අවමඟුල් උත්සවය.
3. නා. තොවිලය.
4. නා. කරදරය; හිරිහැරය.
5. නා. දුක; කනගාටුව; කනස්සල්ල; සංතාපය.
6. නා. සැකය; දෙගිඩියාව.