තාප පරිවාරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තාපය සන්නයනය නොකරන හෙවත් එක් තැනක සිට තවත් තැනකට ගෙන නොයන ද්‍රව්‍යය.