තාප විඝටනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. තාපයේ බලපෑමෙන් ඇතැම් අණු කොටස්වලට විභේදනය වීම හෙවත් වෙන් වීම (=thermal dissociation).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 736 ← තාප විකීරණකය තාප විද්යුද් යුග්මය →