තාපකාර්යක්ෂමතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යන්ත්රයකට සැපයෙන ඉන්ධනයෙන් හෝ වාෂ්පයෙන් ජනිත වන තාප ප්රමාණයත්, ඒ මගින් ඇති වන ක්රියාකාරිත්වයත් අතර දක්නට ලැබෙන අනුපාතය (=heat efficiency).