තාප්පය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බළකොටු, උද්‍යාන, මන්දිර ආදිය වටා බඳින බැම්බ; ප්‍රාකාරය; පවුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. parapet
2. n. rampart
3. n. truss
4. n. wall