තාමරසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රතු නෙළුම; පියුම.
2. නා. තඹ ලෝහය.
3. නා. රත්රන්; රන්; ස්වර්ණ.